Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊයේ දිනයේ වැටලීම්වල දී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට

    ඊයේ දිනයේ වැටලීම්වල දී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට

    2025-11-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාල කරමින් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
    ඒ යටතේ ඊයේ දිනයේ දී සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    වැටලීම් 976ක් ඊයේ දිනයේ සිදුකළ අතර එහිදී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
    සැකකරුවන් 26 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැණුනා.
    නීති විරෝධි වත්කම් විමර්ෂණ ආරම්භ කළ සැකකරුවන් ගණන තුනක්.
    28 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන්නේ.
    මෙම වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 401ක් , අයිස් ග්‍රෑම් 640ක් , ගංජා කිලෝ 54යි ග්‍රෑම් 715ක් ඇතුලුව කුෂ්, හෂිෂ්, මත්පෙති ,මාවා ඇතුලු තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
    #sri lanka #vfm news News Radio Sinhala News vfm
    පෙර පුව​තවියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
    ඊළඟ පුව​ත මෛත්‍රීපාල සිරිසේනගෙන් රජයේ වැඩපිළිවලට ප්‍රසංසා

    සබැ​ඳි පුවත්

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group