Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉහළයන ලොකු ළූනු මිලට ඇමතිගෙන් විසඳුමක්

    ඉහළයන ලොකු ළූනු මිලට ඇමතිගෙන් විසඳුමක්

    2024-03-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    සීඝ්‍රයෙන් ඉහළයන ලොකු ළූනු මිල පිළිබඳ ගැටලුවට ක්ෂණික විසදුමක් ලෙස රෝස ළූණු (Rose Onion) නැමති මධ්‍යම ප්‍රමාණයේ ළූනු ප්‍රභේදය ආනයනයට අවශ්‍යය පහසුකම් සැපයීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තීරණය කළේය. ඒ අනුව මෙම නව ළූණු ප්‍රභේදය රු.375- 400 අතර මිලකට පාරිභෝගිකයාට ලබා ගත හැකි වනු ඇතැයි ඔහු සඳහන් කරන ලදී.
    ලොකු ළූනු මිල පාලනය කිරීම පිළිබඳව පිටකොටුව තොග වෙළෙඳුන් සමඟ ඊයේ (12)වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරනය කළේය.
    අසල්වැසි ඉන්දියාව ලොකු ළූණු අපනයනය නැවැත්වීමත්, මීට සතියකට පෙර පාකිස්ථානයත් සිය ළූනු අපනයනය නැවැත්වීමත් නිසා මෙරට වෙළෙඳපොලේ ලොකු ළූනු සැපයුම අඩු විය.
    එළඹෙන රාමසාන් උත්සවය හා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟද අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්විය.ඒ අනුව සිකුරාදා(15) වන විට කිලෝග්‍රෑම් එකක (1kg ) කිරිපිටි පැකට්ටුවක මිල රු.150කින් පමණ අඩු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
    ඉන් අනතුරුව පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා රජය බදු ප්‍රතිපත්තීන් හරහා පාලනයන් ගෙන ගියද, දේශීය නිෂ්පාදන කඩා වැටී ඇති බවත්, ඉන් පාරිභෝගිකයාට වැඩි බලපෑමක් සිදු වී ඇති බවයි.
    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයන් වෙළෙඳපොළ තරඟකාරීත්වය සඳහා රටට අවශ්‍ය බවත්, මේ වන විට මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් රටේ ආර්ථිකය හසුරවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. ඒ අනුව රජය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නඟා සිටුවීම සදහා විශාල පනත් සංඛ්‍යාවක් මෙන්ම බදු ප්‍රතිපත්ති කළමනාකරණයක් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
    ආශ්‍රීත පුවත්:  අවුරුද්දට ගමේ යන ඔබට වැදගත් පණිවිඩයක්
    Sri Lanka
    පෙර පුව​තරටට ඩොලර් ගෙනාපු ගම්මිරිස් වගාවත් අනතුරක
    ඊළඟ පුව​ත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමට අවබෝධතා ගිවිසුමක්

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group