තමන්ගේ කප්පාදු කරන ලද විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා රණවිරුවන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා .
අයවැයෙන් වැඩි කළ දීමනා සහ විශ්‍රාම වැටුප කප්පාදුවට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින්.
එම සංවිධානය ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ කප්පාදු කරන ලද විශ්‍රාම වැටුප් වැඩි කිරීම් සහ අයවැයෙන් ලබා දුන් සහන ලබාදෙන ලෙසයි
විරෝධතා පූවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම උද්ඝෝෂණය පැවැත්තුවා .
උණුසුම් පුවත්
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි














