මධ්‍යම ඉරානයට ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරාන භූ විද්‍යා ඒකකය නිවේදනය කර ඇත්තේ භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.
භූ කම්පනයෙන් දේපළ හානි වාර්තා වුවද කිසිදු ජීවිත හානියක් තවමත් වාර්තා නොවන බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














