ඉන්දුනීසියාවේ සුලවේස් දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.7 ක් බවයි ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ.
භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇෆ්ගනිස්ථානයේද 4.9 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එම භූ කම්පනයේ කේන්ද්‍රයද කිලෝ මීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













