Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2025-09-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඊයේ(14) පැවැති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් ලබාගැනීමට සමත් වූවා.

    පන්දුවට පහරදීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට සමත් වූවේ සහිබ්සාඩා රහ්මන්ය.

    ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 40ක්.

    මේ අතර සහීන් ෂා අෆ්රිඩි නොදැවී ලකුණු 33ක් ලබාගැනීමට සමත් වූවා.

    ෆකර් සමාන් ලකුණු 17ක් ලබාගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි

    සෙසු කිසිදු ක්‍රීඩකයෙන් ලකුණු 15 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ කුල්දීප් යාදෙව් කඩුලු තුනක්ද ජස්ප්‍රිට් බුම්රා සහ ඒසර් පටෙල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    හර්ද්‍රික් පාන්ඩ්යා සහ වරුන් චක්‍රවර්ති එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

    ලකුණු 128ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය පිතිකරුවන් සිය ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 15.5කදී පසු කිරීමට සමත් වූවා.

    එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 47ක්ද අභිෂේක් ෂර්මා සහ ටිලක් වර්මා ලකුණු 31 බැගින්ද ලබාගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්

    සුබ්මන් ගිල් ලකුණු 10ක් ලබාගත් අතර ශිවම් ඩුබේ නොදැවී ලකුණු 10ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සයිම් අයුබ් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙස කුල්දීප් යාදෙව් නම් කෙරුණා.

    පෙර පුව​තකැටපත් පවුරේ නම ලියූ තරුණියක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ජනපතිගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව අලුත් වෙයි – LIVE STREAM –

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group