ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගිය වසරේදී ඉන්දියාවේදී සිදු කළ සංචාරයේදී ඉන්දීය අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබුණා.