ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වැසි සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනු නව දිල්ලි අගනුවර ඇතුලු ගුරුග්‍රාම් , ෆරීදාබාද් සදහායි මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත්තේ.
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී මෙම ප්‍රදේශ වලට ධාරාණිපාත වර්ශාවක් පතිත වන බවටයි පුරෝකථනයන් සිදු කර ඇත්තේ.
මේ වන විටත් අදික වර්ශාව හේතුවෙන් යමුනා ගග අදි අවධානම් මට්ටම වෙත ළගා වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














