ඉන්දියාව විසින් මෙරට සිසුන් සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ප්‍රධානය කිරීමට නියමිතව තිබෙනවා.
මෙම ශිෂ්‍යත්ව වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර වෙනත් විෂයන් බොහෝමයක් සඳහා ඉන්දියානු ආයතන සහ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා පිරිනමනු ලබනවා.
මෙම ශිෂ්‍යත්ව 2025 – 2026 අධ්‍යයන වර්ෂ සඳහා වලංගු වනවා.