ඉන්දු පාකිස්ථානු මත ගැටුම් මැද ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම යුද අභ්‍යාසය පවත්වා ඇත්තේ එරට උතුරුදිග උත්තර් ප්‍රාන්තයේදීයි.
මෙම යුද අභ්‍යාසය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතුව ඇති යුදමය වාතාවරණ පසුබිමක පැවැත්වීම වීම විශේෂත්වයක්
යුද අභ්‍යාස ගුවන් පුහුණුව සිදුව ඇත්තේ උත්තර් ප්‍රදේශයේ ගංගා අධිවේගී පථයේ වන අතර එහි දිග කිලෝමීටර 3.5ක් වනවා.
එය රාත්‍රියේ ගුවන් ගොඩ බැස්වීම සඳහා ඉන්දියාවේ ඇති එකම අධිවේගී පථය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සමග දිනෙන් දින වර්ධනය වන මත ගැටුම් හමුවේ මෙම මිසයිලය පාකිස්ථානය විසින් අත්හදා බැලීම විශේෂත්වයකි.
උණුසුම් පුවත්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
- දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය














