බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඇෆ්ගනිස්ථානයේ යළි භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රභලත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පසුගියදා ඇති වූ භූ කම්පන තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයන් 2400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.