Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇල්ල බස් අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු 15ක් මරුට

    ඇල්ල බස් අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු 15ක් මරුට

    2025-09-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.101 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 18 දෙනෙක් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

    විනෝද චාරිකවක් සඳහා ගොස් තිබූ තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් රැගත් බස් රථය ඊයේ(04) රාත්‍රීයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙන්නේ විනෝද චාරිකාව නිමවී යළි තංගල්ල බලා යමින් සිටියදීයි.

    මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයන් 9 දෙනෙක් සහ කාන්තාවන් 6 දෙනෙක් වන බවයි සිටින බවත් තුවාලකරුවන්ගෙන් 11 දෙනෙක් පිරිමි පුද්ගලයන් බවත් පොලිසිය පවසනවා.

    අනතුරට පත් පිරිස මුදා ගැනීම සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියා.

    බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථය තුළ පුද්ගලයන් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සිට ඇති බවයි වාර්තා වන්නේ.
    කෙසේ වෙතත් බස් රථය අනතුරට පත් ස්ථානය දැඩි බෑවුම් සහිත ස්ථානයක් බැවින් අනතුරුට පත්වූවන් මුදාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි පොලිසිය කියා සිටියේ.

    අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු නගර සභා සේවකයන් 12 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අනතුරින් මියගිය 15 දෙනා අතරින් සෙසු තිදෙනා අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු වන බවයි වාර්තා වන්නේ.
    එසේම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනෙක් බදුල්ල ශීක්‍ෂණ රෝහලට බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

    මේ අතර මෙම බස් රථ අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් තිබියදී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටීමෙන් බස් රථය මීටර් 200කට අධික ප්‍රපාතයට පෙරලී ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ.

    ඒ අනුව අදාළ ජීප් රථයේ රියදුරුවරයා බස් අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මේ අතර බස් අනතුරෙන් පසුව තුවාලකරුවන් මුදා ගැනීම සඳහා එක්වූ පිරිස අතරින් දෙදෙනෙක්ද අනතුරට ලක්ව ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    අනතුර සිදු වූ ප්‍රදේශයේ දැඩි අඳුරක් පැවතීම හේතුවෙන් අනතුර නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වරගයේ යානයක්ද යොදා ගැනීමට සිදුව තිබෙනවා.

    පෙර පුව​තඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික වැසි සම්බන්ධයෙන් රතු නිවේදන
    ඊළඟ පුව​ත බිස්නස් කළ රුසියානු කත පොලිසියට මාට්ටු

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group