දකුණු කොරියාවේ පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්රීඩා තරගාවලියේ තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්රී ලංකාව ඊයේ සමත් වුණා.
ඒ මීටර් 400ය හතර මිශ්ර සහය දිවීමේ ඉසව්ව ජයග්රහණය කරමින්.
එහිදී ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තරා, ෂෙහාන් දිල්රංග සහ තරුෂි දිල්සරා යන ක්රීඩක ක්රීඩිකාවන් රන් පදක්කම් දිනා ගනු ලැබුවා.
මේ අතර, මීටර් 400ය හතර මිශ්ර සහය දිවීමේ ඉසව්වේ මීට පෙර පිහිටුවා තිබූ ජාතික වාර්තාව වන මිනිත්තු තුනයි තත්ත්පර 26ක වාර්තාවද බිඳ හෙළීමට මෙහිදී මෙම ක්රීඩක ක්රීඩිකාවන් සමත් වුණා.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් ජනතාවට දැනුම්දීමක්
- නව සභාවාරය හෙට පෙරවරු 10ට ඇරඹෙයි
- නිල නිවාස භාරදී ඇති මන්ත්රීවරු ගණන පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්රකාශ කරයි
- ප්රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිල්ලයාන් CIDයෙන් පිටව යයි
- බයිඩ්න්ගෙන් යුක්රේනයට බිම් බෝම්බ
- රෝහලකට ඊශ්රායලයෙන් ෂෙල් ප්රහාරයක්
- හරීන් ප්රනාන්දුට ඇප
- රට තුළට විදේශ විනිමය ගෙනදෙන සාර්ථක නයි මිරිස් වගා ආදර්ශනයක්