Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආර්ථික අවපාතය අවසන් කිරීම‍ට ජනතා සහය අවශ්‍යයි

    ආර්ථික අවපාතය අවසන් කිරීම‍ට ජනතා සහය අවශ්‍යයි

    - ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක
    2023-08-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රට මුහුණ පා තිබෙන ආර්ථික අවපාත තත්වය නුදුරු දිනයකදීම අවසන් කොට ශක්තිමත් ආර්ථිකයක් කරා රට මෙහෙයවා ගැනීමට ජනාධිපතිවරයාගේ ගමන සඳහා අපේ පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.

    අමාත්‍යවරයා එලෙස කියා සිටියේ මාතලේ උකුවෙල ගුරලවෙල දකුණ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජල පහසුකම් ලබාදීමේ වැඩසටහන එක්වෙමින්.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ණය ප්‍රශස්ථිකරණය තුලින් ඊට විසදුම් ලබාදිය හැකි බවත් ඒ සඳහා ගතයුතු උපාය මාර්ගික ආර්ථික වැඩපිළිවෙල සඳහා අප සැම එකතුවිය යුතු කාලය එලඹ ඇති බවයි.

    මේ කාලයේ   පක්ෂ දේශපාලනය තරමක් දුරට නවතා රට ගොඩනැගීමේ අළුත් වැඩපිළිවෙලට එක්විය යුතු බවත්, පළමුව රට යන සංකල්පය අප මනා සේ වටහා ගත යුතු බවද පැවසීය.

    නැවතුන අරගල සමයෙන් පසු ආර්ථික දුබල හා කාලයක් යලි ඇති නොවීමට නම් වියදම් පාලනය කාර්යක්ෂම සේවය වැනි ශීර්ෂ ඉහලට ගෙන කටයුතු කල යුතු යැයිද පැවසූ අතර විශේෂයෙන් රට සවිමත් යුගයකට රැගෙන යාමේ ජනාධිපතිතුමන්ගේ අභිප්‍රාය සඳහා අපද එක්විය යුතු බවත් ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ප්‍රථමයෙන් ග්‍රාමීය ආර්ථිකය සවිමත්කොට ජාතික ආර්ථිකය සවිමත් කිරීමේ වැඩසටහනක් හා එක් විය යුතු සමහ එළඹ ඇති බව දිසානායක මහතා පැවසීය.

    මෙම අවස්ථාව සඳහා උකුවෙල ගුරලවෙල මහජන නියෝජිතයන් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.

     

    පෙර පුව​තරුපියල් 85,000ට වෙන්දේසි වූ අඹ ගෙඩියක්
    ඊළඟ පුව​ත සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මිය යයි

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group