දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 209ක් අතුරුදන්ව ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
වැඩිපුරම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ එම සංඛ්‍යාව 232 ක් වන බවයි.
මීට අමතරව නුවර එලිය දිස්ත්‍රික්කයෙන් මරණ 89 ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83 ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 61 ක් වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 7040 ක් වාර්තා වන අතර අර්ධ නිවාස හානි 71,121 ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 990 ක් තුල පවුල් 29,874 කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 124 දෙනෙකු තවමත් රදවා තිබෙනවා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













