දවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
එමෙන්ම ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස 82කට පුර්ණ වශයෙන් හානි සිදුව තිබෙනවා.