විගනකාධිපතිවරයෙකු පත් කිරීම සදහා ආණ්ඩුව කල් මරමින් සිටින්නේ තම හිතවතෙකු ඒ සදහා පත් කිරීමට බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චෝදනා කරනවා .
එහි මහ ලේකම් සගාර කාරියවසම් මහතා මේ බව සදහන් කලේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් .
උණුසුම් පුවත්
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ
- පිස්තෝල අවියක් සමග අයෙක් අත්අඩංගුවට
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්













