පරිසරයට අහිතකර ලෙස දුම් පිටවන වාහන 93ක් , මේ වසර තුළ අසාදු ලේඛනට ඇතුලත් කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා
එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ, මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි
යම් වහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙස මෝටර් රථප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














