Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    2026-09-22

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-22

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
    • පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අස්වැසුම පිළිබදව විශේෂ නිවේදනයක්

    අස්වැසුම පිළිබදව විශේෂ නිවේදනයක්

    2025-05-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා මැයි මස සිට නතර කරන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත අසත්‍ය බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කරන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීමට අනුමත කරන ලද්දේ 2023 ජුනි මස සිට දෙසැම්බර් මස දක්වා පමණක් බවයි.

    ඉන් පසු රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මස දක්වා සහ 2025 මාර්තු මස දක්වා දීර්ඝ කරනු ලැබුවා.

    නැවත එය මෙම වසරේ අප්‍රේල් මාසය දක්වාද දීර්ඝ කිරීමටයි රජය කටයුතු කරනු ලැබුවේ.

    පෙර පුව​තපාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක
    ඊළඟ පුව​ත දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි

    සබැ​ඳි පුවත්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    2026-09-22

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-22

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group