ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයකදී අවුරුදු 4ක දැරියක් අතරමං කර පළා ගොස් සිටි සැකකරු සහ සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද හාලිඇල ප්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ. සැකකාරිය දැරියගේ මව බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරනවා. ආශ්‍රීත පුවත්: මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග දෙන්නෙක් කොටු 4 yearold girl arrest Haliela police