බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගත වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත් කරනු ලැබ සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත පත් කිරීම සිදු කර ඇත.’