Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    2026-09-25

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    2026-09-25

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
    • මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
    • ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි
    • මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුත්කඩේ උසාවියේ ආරක්ෂාව තර වෙයි.

    අලුත්කඩේ උසාවියේ ආරක්ෂාව තර වෙයි.

    2025-02-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

    මේ වන විට පොලිස්පතිතුමා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරයේ උන්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

    නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ අපරාධකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

    අධිකරණ භූමියේ සිටි පුද්ගලයන් එම තැන්වලම සිට විමර්ශන සිදු කරන අතර කිසිදු අයකුට අධිකරණ භූමියෙන් එළියට ඒමට නොහැකි අතර අධිකරණ භූමියෙන් පිටත සිටින පුද්ගලයන්ට ඇතුල්වීමද පොලිසිය මගින් වළක්වා තිබෙනවා.

    සියලු අධිකරණවල නඩු විභාග කිරීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමටද කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

    සිද්ධිය උදෑසන සිදුවූ අතර මේ වන විට ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස්‌ කණ්ඩායම් අධිකරණය වෙත පැමිණියා

    පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    පෙර පුව​තරේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනික මුදල් ඉල්ලීමේ ජාවාරමක්
    ඊළඟ පුව​ත ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘතව තබයි

    සබැ​ඳි පුවත්

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    2026-09-25

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    2026-09-25

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    2026-09-25

    මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group