පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 190ක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 27 හා 36 වයස්වල පසුවන සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලීසිය සදහන් කළේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
- කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
- නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
- අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
- අද දවසේ කාලගුණ තත්ත්වය














