කල්පිටිය මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමකදීයි පොහොර උරයක බහා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත්තේ.
මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.
බෝට්ටුවේ හිමිකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි