බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අයවැය විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම පෙරවරු 10.30ට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වීමට නියමිතයි. ආශ්‍රීත පුවත්: අයහපත් කාලගුණය තවදුරටත් - ධිවර සහ නාවිකයන්ටත් අනතුරු ඇඟවීම් #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්