සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර දෙරට අතර එක්දින ක්‍රිකට් තරග තුනක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.