Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමෙරිකා එක්සත් ජනපදය 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වාර්තාවක් එලි දක්වයි

    අමෙරිකා එක්සත් ජනපදය 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වාර්තාවක් එලි දක්වයි

    2025-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා තිබෙනවා.

    එම වාර්තාවේ සදහන් වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් හඳුනාගෙන දඬුවම් කිරීමට රජය අවම පියවර ගෙන ඇති බවයි.

    ශ්‍රී ලංකාවට අමතරව ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ මෙම වාර්තාවෙන් කරුණු අනාවරණ කර තිබෙනවා.

    එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද පරිච්ඡේදනයේ නීතිවිරෝධි ඝාතන සම්බන්ධයෙන් රජය හෝ එහි නියෝජිතයින් අත්තනෝමතික හෝ නීතිවිරෝධි ඝාතන සිදුකළ බවට කරුණු ඇතුළත්

    එමෙන්ම පසුගිය ජනවාරි සිට අගෝස්තු අතර කාලයේදී අත්අඩංගුවේ පසුවෙමින් තිබියදී සිදුවූ මරණ 7 ක් පිළිබඳ මෙම වාර්තාවේ සඳහන්.

    පසුගිය වසර පුරා ඉලක්කගත වෙඩි තැබීම් 103ක් පොලිසිය විසින් සිදුකර ඇති බවද එහි අන්තර්ගතයේ සදහන් වනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මාධ්‍යවේදීන් සහ අනෙකුත් මාධ්‍ය ඇතුළු සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී ඇති නමුත් රජය ඇතැම් විට මෙම අයිතිය සීමාකර ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

    පෙර පුව​තආණ්ඩුවට එරෙහිව පුළුල් විපක්ෂයක් ගොඩනැගීමට හෙට තවත් තීරණාත්මක සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group