VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ2026-03-30
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% ක වැඩිවීමක් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ආශ්‍රීත පුවත්: ඊයේ තරගාවලියේ ජය ඉන්දියාවට Sri Lanka