Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    • කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට

    අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට

    2026-01-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, පඬිකාරමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය නිවසට ගිනි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 15 හැවිරිදි දියණියද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඒ අනුව එම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ගිනි ගැනීමෙන් ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ නැන්දණිය තුවාල ලබා රෝහල්ගත කර සිටියදී 36 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා.

    අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(10) උදෑසන 15 හැවිරිදි වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙම ගින්නට හසු වූ 20 හැවිරිදි පුතා සහ 66 හැවිරිදි නැන්දණිය තවමත් පිළිස්සුම් තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    පියා නිවසට ගිනි තැබූ අවස්ථාවේ නිවසේ සිටි බිරිඳ දියණියන් දෙදෙනා සහ බිරිඳගේ මව පමණක් වන අතර පිරිමි දරුවා සිද්ධිය දැකීමත් සමග එම ස්ථානයට පැමිණ තිබෙනවා.

    පසුව මව සහ සහෝදරියන් බේරාගැනීමට යාමේදී පුතාද පිලිස්සුම් තුවාල ලබා තිබෙනවා.

    පෙර පුව​තමොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි
    ඊළඟ පුව​ත මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group