Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනාරක්ෂිත ලිඳකට වැටී දරුවෙකු මරුට

    අනාරක්ෂිත ලිඳකට වැටී දරුවෙකු මරුට

    2025-02-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    අවුරුද්දයි මාස දෙකක් වයසැති කුඩා දරුවෙකු අනාරක්ෂිත ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

    මොණරාගල මැදගම – මෑගල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

    දරුවාගේ පියා සේවා කටයුතු සදහා නිවසින් පිටව ගොස් ඇති අතර දරුවා මව සහ මිත්තණිය සමඟ නිවසෙහි සිට තිබෙනවා.

    එහිදී මව දරුවාට කිරි පොවමින් සිටියදී ඇයට නින්ද ගොස් ඇති අතර, පසුව දරුවා නොමැති බැවින් ඒ පිළිබඳව සොයා බැලූ අවස්ථාවේදී දරුවා ළිදට වැටී ඇති බවට මව විසින් දැක ඇත්තේ.

    එම අවස්ථාවේදී දරුවා මැදගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒවන විටත් විටත් දරුවා මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

    පෙර පුව​තබිත්තර සහ කුකුලු මස් මිල පහළට
    ඊළඟ පුව​ත ආනයනික බහලුම් නිෂ්කාශනය ගැන සොයන්න කමිටුවක්

    සබැ​ඳි පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group