Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනවසර මැණික් ගැරීම නිසා දුම්රිය මාර්ගය යලි නායයෑමේ අවධානමක්

    අනවසර මැණික් ගැරීම නිසා දුම්රිය මාර්ගය යලි නායයෑමේ අවධානමක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-05-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ සහ වටවල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි වේවැල්තලාව ස්වාභාවික වන වගා රක්ෂිතය තුල විශාල පිරිසක් පරිසර හානියක් සිදු කරමින් කාලයක් තිස්සේ සිදු කරන අනවසර මැණික් ගැරීමක් දුම්රිය මාර්ගය හේතුවෙන් නායයෑමේ අවධානමකට ලක් වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

    හැටන් ඔයට ඉහලින් සහ දුම්රිය මාර්ගයට පහළින් පිහිටි හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන එම රක්ෂිතයට දිවා සහ රාත්‍රි කාලයේ හැටන්ඔය තරණය කර විශාල පිරිසක් රක්ෂිතය තුළට පිවිස රක්ෂිතය තුළ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් සහිත පස් එම රක්ෂිතයේ සිට පහළට ගලා බසින ඇළ මාර්ගයන්ට සෝදන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

    මෙම අනවසර මැණික් ගැරීමේ නිරතව සිටින පිරිස අත්අඩංගුවට ගැනීම සදහා වටවල පොලිසියේ නිළධාරින් පිරිසක් ඊයේ(25) දින එම රක්ෂිතය තුල මෙහෙයුමක් දියක් කළ අතර එහිදි පොලිස් නිළධාරින් රක්ෂිතය තුලට පිවිසීමත් සමග ජාවාරම්කරුවන් පිරිස පළා ගොස් තිබෙනවා.

    1997 වසරේ හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිම දුම්රිය මාර්ගයත් සමග නායගොස් තිබුණි.

    පසුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මාර්ගය නාය ගිය ස්ථානයට ඉහළින් අලුතින් දුම්ර්ය මාර්ගයක් සකස් කර තිබෙනවා.

    උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ සහ වටවල දුම්රිය ස්ථාන දෙක අතරින් විශාල ජල ධාරිතාවක් ඇළ මාර්ග ඔස්සේ මහවැලි ගගට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින හැටන් ඔයට ගලා බසිනවා.

    එම මෙහෙයුමට එක් වූ වටවල පොලිසියේ නිළධාරින් කියා සිටියේ අනවසරෙන් මැණික් ගැරීම සිදුකරන රක්ෂිත කොටස තම පොලිස් බල ප්‍රදේශවලට අයත් නොවන බවයි.

    වේවැල්තලාව රක්ෂිතය තුල විශාල පරිසර හානියක් සිදු කරන අනවසර මැණික් ගැරීම සම්බන්ධයෙන් හැටන් වන අඩවි කාර්යාලයේ උසස් නිළධාරියෙකුගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකරන බවයි.

    ගලබොඩ නාවලපිටිය වටවල දුම්රිය
    පෙර පුව​තවයඹ විද්‍යාපීඨ සිසුවියගේ සියදිවිනසාගැනීමට හේතුව
    ඊළඟ පුව​ත මහින්දානන්දට ඇප

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group