අධිකරණ බලය ගමේ ජනතාව දක්වා ගමන් කළ යුතු බවත් ඒ පිළිබඳ තමන් කළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නැති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත පවසනවා.
මාධ්‍යවේදියෙකු අසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ දැනට මහේස්ත්‍රාත් අධිකරණ තෙක් ගමන් කර ඇති අධිකරණ බලය තවත් පහළට ගමන් කළ යුතු බවත් ජනතාවගේ බලය ජනතාවට ලබා දිය යුතු බවත්ය.