Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධිකරණ තීන්දු යූටියුබ්කරුවෙක් කලින්මකීම නීතියට කළ අපහාසයක්

    අධිකරණ තීන්දු යූටියුබ්කරුවෙක් කලින්මකීම නීතියට කළ අපහාසයක්

    2025-08-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යුක්තිය පසිදලන ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක උත්තරීතර නීතියේ සඳහන් නොවන තුන්වැනි පාර්ශ්වයකට සමාජ මාධ්‍ය ජාලා හරහා නීතියේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකි බවත් එවැනි උත්තරීතර නීතියට පරිබාහිර තුන්වැනි පාර්ශ්වයක් සමාජ ජාලා හරහා නීතිය පසිදලීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵල ගැන පූර්වයෙන් අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමට නම් රටක ජනතාව යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද කියා විශ්වාස කළ යුතු බවත් මෙවැනි ප්‍රකාශ නිසා ජනතාව තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    සමාජ මාධ්‍ය ජාලාවල පුද්ගලයකු මේ සිදුවීම සිදුවන ආකාරය ගැන පෙර සිටම ප්‍රකාශ කිරීම බරපතල ගැටලුවක් බවත් එය අධිකරණයට, උත්තරීතර නීතියට කරන අපහාසයක් සහ මේ ක්‍රියාදාමයේ නියැලී සිටින සියලු දෙනාට කරන අභියෝගයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත මරු පහරක් එල්ල කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සහ නිතියේ ආධිපත්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක් බැවින් මෙය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් තිබිය යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

    එහෙත් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීමට පෙර අධිකරණ තීන්දුවක් පූර්වයෙන් සමාජ මාධ්‍ය ජාලාවක පුද්ගලයකු ප්‍රකාශයට පත් කිරීම අධිකරණය සහ නීතියේ ආධිපත්‍ය හෑල්ලූවට ලක්කිරීමක් බවත් මේ ගැන ස්වාධීන අධිකරණය නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

    ආශ්‍රීත පුවත්:  පළාත් පාලන මැතිවරණය පිළිබඳ විවාදය
    Sajith Premadasa
    පෙර පුව​තBREAKING NEWS: හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට
    ඊළඟ පුව​ත මාන්කුලම් නිවසක සැකකටයුතු මරණයක්

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group