Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    2026-09-12

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    2026-09-12

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
    • සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
    • ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව
    • පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද රැස්වන පාර්ලිමේන්තුව

    අද රැස්වන පාර්ලිමේන්තුව

    2024-04-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව අද දින සහ හෙට දින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසනවා.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබෙනවා .

    මේ අනුව අද දින පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 සිට ප.ව. 4.30 දක්වා, වැඩ කටයුතු සිදු කිරීමට නියමිතයි .

    එමෙන්ම එහි දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බව සදහන් .

    මේ අතර හෙට දින පෙ.ව. 09.30 සිට ප.ව. 4.00 දක්වා බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමත් එකතු කළ අගය මත බදු පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය සහ ආනයන හා අපනයන රෙගුලාසි විවාදයට ගැනීමටත් නියමිතයි .

    ඉන්පසු ප.ව. 4.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා කියාසිටියේ .

    ආශ්‍රීත පුවත්:  T10 සුපර් ලීග් පල්ලෙකැලේදී
    Sri Lanka
    පෙර පුව​තබංගලි ඉදිරියේ සිංහයින් ශක්තිමත්
    ඊළඟ පුව​ත IPL උණුසුම-ඊයේ විස්තරේ

    සබැ​ඳි පුවත්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    2026-09-12

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    2026-09-12

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group