Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අත්‍යවශ්‍ය දුම්රිය නිලධාරීන් රඳවා ගන්න අවසර

    අත්‍යවශ්‍ය දුම්රිය නිලධාරීන් රඳවා ගන්න අවසර

    2023-01-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අත්‍යවශ්‍ය දුම්රිය සේවා නිලධාරීන් රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුම්රිය බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

    දුම්රිය සේවකයන් රැසක් ජනවාරි පළවෙනිදා සිට විශ්‍රාම ලැබීම නිසා දුම්රිය ගමන් වාර සැලකිය යුතු ගණනක් අවලංගු කිරීමට සිදුවුණා.

    ඒ සම්බන්ධයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් කල විමසීමකදී පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසූයේ මෙි සිදුවීම වී ඇත්තේ ජනාධිපතිතුමාගේවත් ආණ්ඩුවේවත් වරදක් නිසා නොවන බවයි.

    මෙවැනි තත්ත්වයක් ඇතිවීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් විෂය බාර ඇමතිවරයාට මෙන්ම ආණ්ඩුවේ බලධාරීන්ට වාර්තා කරන්නට අවශ්‍යව තිබූ බවයි මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

    ප්‍රශ්නයක් මූලික අදියරේදී ම විසඳා ගැනීමට සහ තවත් පිරිසක් සූදානම් කිරීම දුම්රිය බලධාරීන්ගේ වගකීමක් බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රංගේ බණ්ඩාර මහතා සඳහන් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින්ගෙන් සංග්‍රහයක්
    train
    පෙර පුව​තඩේවිඩ් කැමරන්, ජනපති හමුවෙයි
    ඊළඟ පුව​ත විදේශ සේවා නියුක්ති කාර්යංශය දැඩි තිරණයක

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group