Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අඩු ආදායම්ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව

    අඩු ආදායම්ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව

    2025-10-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.

    තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් දීපව්‍යාප්තව එම ව්‍යාපෘතිය සිදුකෙරෙනවා.

    ලෝක ජනාවාස දිනයට සමගාමීව මහරගම ප්‍රදේශයේ ඉදිකෙරුණු නිවාස අඩු ආදායම් ලාභීන් වෙත ලබාදීම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

    මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

    මාතර දිස්ත්‍රික්කයේ නිවාස නොමැති පවුල් 67 ක් සඳහා නව නිවාස පිරිනැමීම සිදුකෙරුණා.

    මාතර ප්‍රතිලාභී පවුල් 6 ක් අකුරැස්ස පවුල් 12 ක් දෙවිනුවර පවුල් 9ක් දෙනියාය පවුල් 12 ක් කඹුරුපිටිය පවුල් 12 ක් වැලිගම පවුල් 7ක් සඳහායි නව නිවාස පිරිනැමුණේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස ලබාදීඹ සිදුකෙරුණා.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 22 ක් ජනතා අයිතියට පත්කිරීමේ ප්‍රදානෝත්සවය හඟුරන්කෙතදී පැවැත්වුණා.

    පෙර පුව​තප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
    ඊළඟ පුව​ත ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group