අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි.
ජූලි මස 04 වනදා දක්වා නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු සිදු කිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වෙනවා.
එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
උණුසුම් පුවත්
- ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
- අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
- ජාතික – ආගමික – සාමාජයීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි
- අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
- පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයට මහා වැසි – 63 ක් මරුට
- ලක්ෂ ගණන් වටිනා බයික් ඉස්සූ පාසල් සිසුවා කොටු
- වෘත්තීය සමිති 59ක් අවලංගු කෙරේ
- වරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය