අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වල විවෘත අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ දීයි.
මානව සම්පත් සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් පිහිට වූ කමිටුව විසින් යෝජිත අධ්‍යාපන සභාව කඩිනමින් පිහිටුවීම සදහා මෙම අදහස් සහ යෝජනා ලබා ගැනීම සිදු කෙරෙනවා.
ඳාඅධ්‍යාපන සභාව දේශපාලනීකරණයෙන් තොර ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් සහිත ප්‍රමිතිගත සංවිධානයක් විය යුතු බවයි ගුරු සංගම් මෙහිදී පෙන්වා දී ඇත්තේ.
පිහිටවනු ලබන අධ්‍යාපන සභාවේ සාමාජිකයන්ගේ කාර්යභාරය හා වපසරිය, ආචාර ධර්ම පද්ධතිය මෙන් ම කාල රාමුව පිළිබඳ නිශ්චිත නිර්ණායක සැකසීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබු්ණා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










