Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රන් බිස්කට් 51ක් පන්නන්න හැදු අයෙක් මාට්ටුවෙයි

    රන් බිස්කට් 51ක් පන්නන්න හැදු අයෙක් මාට්ටුවෙයි

    2025-09-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුපියල් 10,524,575.35ක් (එක්කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන්සිය හැත්තෑ පහයි සත තිස් පහ) වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි අයෙක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ රන් බිස්කට් තොගය තම දෙකකුළෙහි සඟවා ගෙන අද(14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළොන් පිටකරගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මීගමුව කඳවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් පමණ වන අයෙක් බවත් ඔහු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නෙක් බවත් වාර්තා වනවා.

    කැරට් 24 ගුණාත්මක අගයකින් යුත් රන් බිස්කට් 51ක් පමණ තම දෙකකුලෙහි විශේෂ වෙළුම් පටිවලි්න ඔතාගෙන යළි සිය මේස්වලින් වසාගෙන ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය පිටව යාමට ඇති විශේෂ කවුළුවෙන් පිටව යමින් සිටියදී අද(14) උදෑන 6.50ට පමණ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් රන් බිස්කට් තොගය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 941 ක බරකින් යුක්ත බවයි ගුවන් තොටුපොළ රේගුව පවසන්නේ.

    මේවා කිසියම් පුද්ගලයෙකු මොහුට ගුවන් තොටුපොළෙන් පිට කරදීම සදහා භාරදෙන්නට ඇතැයි ද එසේම මොහු දිගු කළක් තිස්සේ මෙම ජාවාරම කර ගෙන යන්නට ඇතැයි ද රේගු නිලධාරීහු සැක පහළ කරනවා.

    කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මොහු අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

    පෙර පුව​තමධ්‍යම අධිවේගයේ කටයුතු යලිත් ඇරඹේ
    ඊළඟ පුව​ත වැව් මායිමේ රක්ෂිත මායිම් ගල් දාලා

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group