Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩෙන්මාකයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්

    ඩෙන්මාකයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්

    2025-11-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ”යුරෝපා සංගමයේ ප්‍රථම රටවල් අතරින් එකක් ලෙස ඩෙන්මාර්කය සමාජ මාධ්‍ය සඳහා වයස් සීමාවන් හඳුන්වා දෙමින් ඉතා වැදගත් පියවරක් තිබෙනවා.
    ඒ ඩිජිටල් ලෝකය තුළ ළමයින් සහ තරුණයන් ආරක්ෂා කිරීමේ අරමුනින්.අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ, ”හානිකර අන්තර්ගතයන්ට හෝ හානිකර විශේෂාංගවලට ඔවුන් නිරාවරණය කළ හැකි වේදිකාවලට අවුරුදු 15ට අඩු ළමයින්ට ප්‍රවේශය නොදීම මූලික වශයෙන් අපේක්ෂා කරන බවයි.”
    කෙසේ වෙතත්, මෙම තහනමට ව්‍යතිරේක ද ඇති බව අමාත්‍යාංශය සඳහන් කරන අතර, එහිදී, තම දරුවාට කලින් වයසක දී සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ විය යුතු යැයි දෙමාපියන් විශ්වාස කරන්නේ නම්, ඔවුන්ට අවසර ලබා දිය හැක.
    නිවේදනයට අනුව, අවුරුදු 13 වැනි කුඩා දරුවන්ට පවා දෙමාපියන්ගේ සම්පූර්ණ කැමැත්ත මත අදාළ වේදිකා වෙත ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවනු ඇති.
    මෙම තීරණය මඟින් බලපාන සමාජ මාධ්‍ය වේදිකා මොනවාද යන්න හෝ මෙම තහනම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව අමාත්‍යාංශය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

    ආශ්‍රීත පුවත්:  මාස දෙකක් තුළ රුපියල් මිලියන 983ක අපනයන ආදායමක්
    #sri lanka #vfm news News Radio Sinhala Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තහෙද විදුහල් ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනම් කරයි
    ඊළඟ පුව​ත විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group