ගාසා තීරයේ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ගාසා තීරයේ පැවති ප්‍රහාරවලදී ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ ඔවුන් ගමන්ගත් මෝටර් රථයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින්.
එහිදී තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













