වත්මන් රජය ප්‍රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා
නව ලිබරල් ආඛ්‍යානයට එරෙහිව ආර්ථික විද්‍යාව සහ විකල්ප ආර්ථික සමුළුව මැයෙන් ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව කියා සිටියා