දරුවන්ට ඇතිවන පීඩනය අවම කිරිම සඳහා අතරමැදි ශ්‍රේණී වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කල බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
නව චක්‍රලේඛය හේතුවෙන් ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුලත් කිරීමේදී අසාධාරණයක් වන බව පවසමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.
එම පිරිස සමග පැවති සාකච්ජාවේදියි අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පලකළේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














