Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ෂොපිං බෑග්වලට අද ආපු නීතිය ගැන හැටන්වල මත දෙකක්

    ෂොපිං බෑග්වලට අද ආපු නීතිය ගැන හැටන්වල මත දෙකක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-11-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ෂොපින් මලුවලට මුදල් අය කිරීම රජය ගත් හොඳ ක්‍රියාමාර්ගයක් බව පාරිභෝගිකයන් පවසනවා.

    ෂොපින් බෑග්වලට අද(01) දින සිට මුදල් අය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය හොඳ ක්‍රියාවක් බව ඇතැම් ව්‍යාපාරිකයන් පවසද්දි තවත් පිරිසක් එය අසාධාරණ ක්‍රියාවක් බවට පවසනවා.

    පාරිභෝගිකයන් විසින් ලබාගන්නා ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ පාරිභෝගිකයා වෙත නිකුත් කිරීමේදී ලබාදෙන ෂොපින් මල්ලට මුදල් අය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් අප කළ විමසුමකට ඔවුන් එසේ කියා සිටියා.

    මේ සම්බන්ධයෙන් ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ තමන් මෙතෙක් කල් පාරිභෝගිකයන්ට නොතේරෙන්න එම මුදල අය කළ බවත් අද(01) දින සිට එය නීත්‍යානුකුලව එම මුදල ලබාගැනීමට අවස්ථාව ලබාදීම හොඳ තීරණයක් බවත්ය.

    පරිසර විනාශය අවම කිරීම සඳහා රජය ගෙන ඇති මෙම තීරණය හොඳ ක්‍රියාවක් බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන්ද පවසනවා.

    සතොස මගින් නිකුත් කරන සෑම භාණ්ඩායකටම එම භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය බහාලීම සඳහා වැය වන ෂොපින් මලුවලට අදාළ මුදල බිල් පතේම සඳහන් කර පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

    පෙර පුව​තලංගම බස් රියදුරා නීති විරෝධී බඩුත් එක්ක මාට්ටු
    ඊළඟ පුව​ත පිස්තෝලයක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group