බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහනුවර – නාවලපිටිය මාර්ගයේ ගම්පොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා. මහනුවර ගිනි නිවීමේ ඒකකය පවසන්නේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථයක් සහ ජල බවුසයක් මේ වන විටත්, එම ස්ථානයට යොමු කර ඇති බවයි.