Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
    • ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
    • මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • රක්ෂිත වනාන්තරයකට හානි කල 9 දෙනෙකු අත්අඩංගුවට
    • වත්තල වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි

    සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි

    2025-06-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
    සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා සදහන් කලේ.
    මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් එක්ව සීගිරිය උරුම කළමනාකරණ මාර්ග උපදේශ සැලැස්ම සහ යෝජනා වලියක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබුණා.
    මෙය සකස් කිරීම සඳහා යෝජනා වී ඇත්තේ නවසර ඉදිකිරීම් බහුලව ක්‍රියාත්මක වීම සීගිරිය භූ දර්ශනයට විශාල හානියක් සිදුවීම නිසා ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවත්වීමේ අවධානමක් පැවතීමහේතුවෙන්.
    ඒ අනුව සිගිරිය උරුම කළමනාකරණ මාර්ග උපදේශන සැලැස්ම සහ යෝජනාවලිය සැකසූ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රජයට මෙම යෝජනා වලිය සහ සැලැස්ම ලිඛිතව බාරදීම මෙහිදී සිදු කර ඇති බවයි වාර්තා වුනේ.
    මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය තිලාන් කුරේ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් ඇතුළු රාජ්‍ය නිලධාරී හෝ මෙම නව යෝජනාවලිය සහා මාර්ග උපදේශනය අමාත්‍යවරයා වෙත ලබා දීම සිදු කර තිබුණා.

    පෙර පුව​තඋතුරු පළාතේඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමට විරුද්ධව නියෝගයක්
    ඊළඟ පුව​ත පරිසරය, නීතිය සහ ඔබ” ග්‍රන්ථය ශ්‍රී ලංකා පොලීසියේ සෑම පොලිස් ස්ථානයකටම

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි

    රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    2026-07-25

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group