බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවන දිනයටත් අද(08) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා.
ඒ ජනාධිපති පොදු සමාව යටතේ මූල්‍ය වංචාවකට සම්බන්ධ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට බවටයි වාර්තා වන්නේ.