මෙම වර්ෂයේ ගත වූ කාළ සීමාව තුල මුහුදු මාර්ගයෙන් ලෙන ආ අයිස් සහ හෙරෝයින් මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් 04 ක් සිදු කළ බව පොලිස් මාද්‍ය ාකාට්ඨාසය සදහන් කරනවා.
එම මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ වසරේ මේ දක්වා මත්ද්‍රව්‍ය කිලෝ 1758 ක් මුහුදු මාර්ග වලදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සමස්ත හෙරෝයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 10.84 ක් බවත් අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් බිලියන 12.16 වන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














