Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-10

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
    • මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවට පූර්ණ සහාය ලබා දීමට ඇමරිකාව සැරසෙයි.

    ඉන්දියාවට පූර්ණ සහාය ලබා දීමට ඇමරිකාව සැරසෙයි.

    2025-05-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිට ට්‍රම්ප් පරිපාලනයේ පූර්ණ සහයෝගය ලැබී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි ප්‍රකාශිකාව පවසා ඇත්තේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔවුන් ඉන්දීය රජය සමඟ නිරන්තර සන්නිවේදනයේ යෙදී සිටින බව‍යි.

    එමෙන්ම අමෙරිකාව තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඇය ප්‍රකාශ කලා.

    මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමග දුරකථන සංවාදයකද නිරතවෙමින් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

    එහිදී ද පවසා ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකාව ඉන්දියාව සමග ශක්තිමත්ව සිටින බවයි.

    පෙර පුව​තයාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40 ක් යළිත් සිවිල් වැසියන්ට ලබාදීමේ තීරණයක්
    ඊළඟ පුව​ත අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක සහතික කරයි

    සබැ​ඳි පුවත්

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-10

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group