විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කැනඩාව සමත්ව සිටිනවා.
කැනඩාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම අතර මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන්නේ ඉන්දියාවේ දිල්ලිහිදීයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
තරගයට ඉදිරිපත් වන කණ්ඩායම් දෙකේ අද(13) දින ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පහත පරිදි වේ.
UAE XI: 1 Aryansh Sharma (wk), 2 Muhammad Waseem (capt), 3 Alishan Sharafu, 4 Mayank Kumar, 5 Sohaib Khan, 6 Harshit Kaushik, 7 Muhammad Arfan, 8 Muhammad Farooq, 9 Haider Ali, 10 Junaid Siddique, 11 Muhammad Jawadullah
Canada XI: 1 Dilpreet Bajwa (capt), 2 Yuvraj Samra, 3 Navneet Dhaliwal, 4 Nicholas Kirton, 5 Shreyas Movva (wk), 6 Harsh Thaker, 7 Saad Bin Zafar, 8 Jaskaran Singh, 9 Dilon Heyliger, 10 Kaleem Sana, 11 Ansh Patel














